Monday, March 2, 2009

හමුදව පුතුකුදුඉරිප්පු මංසන්දිය අත්පත් කර ගනී

ශ්‍රි ලංකා යුද හමුදාවේ 58 හා 53 වන සෙනාංක වල රණවිරුවෝ පසුගියදා රත්‍රියේ සිට පැවති දරුණු සටන් වලින් අනතුරුව අද උදේ පුතුකුඩුරිප්පු මංසන්දිය අල්ලා ගැනීමට සමත් වූහ.ඒ 35 මාර්ගයට දකුනින් පැමිණි 53 වන සේනාංකය හා උතුරින් පැමිනි 58 වන සේනාංකය පුතුකුඩිරිප්පු මංසන්දියෙදී මුනගැසෙමින් මෙම විජයග්‍රහනය වාර්තා කලහ.මෙම ජයග්‍රහනයත් සමග කොටි ත්‍රස්තවාදින් සතුව පැවති අවසන් බලකොටුවත් ඔවුන්ට අහිමි විය.මෙම සති කිහිපය ඇතුලත කොටි නායකයින් මෙන්ම ඔවුන්ගේ බර අවි විශාල තොගයක්ද අල්ලා ගනිමට හමුදාවට හැකි වෙනු ඇත.

තවද අපට ලැබී අති තොරතුරු වලට අනුව හමුදවේ 58 සෙනාංකය ඉරන්පලේ ප්‍රදේශයට ඇතුල් වී ඇත.ලැබූ සැනින් වැඩි විස්තර ඔබ වෙත ගෙන ඒමට අපි බැඳි සිටිමු.

5 comments:

Pundeyeelam said...
This comment has been removed by a blog administrator.
Sam Perera said...

Pundeyeelam said...

Moo boruwata rangapana ekek. Moota kawruhari sinhala wavhana tikak kiyala deela wage. Eath anthima waakya deken ooo wede kaagahtha.

Lalith Kuruwita said...

I do not have Sinhala font.

Can somebody translate it?

||::CeylonDefence::|| said...

පළමු සිංහල ලිපිය වැඩි දියුණු කර ඇත @

||::CeylonDefence::||

Click here



සිදුවූ දෝශ වලට සමාවන්න

දේශපාලුවා said...

දේශප්‍රේමී මිත්‍රවරුනි, ම්ගේ දේශපාලන බ්ලොග් එකත් පොඩිඩක් කියවන්න.
බොහොම ස්තුතියි

මෙන්න ලින්ක් එක